කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් වි ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි වසර 3 ක කාලයක් සඳහා මෙම පත් කිරීම කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page