2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙනවා .

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මණ්ඩල හමුවට යොමු කර යෝජනාවකට අනුවසෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යන තනතුරු බලයලත් නිලධාරින් වශයෙන් පත් කිරීමට හැකියාව මෙයින් ලැබෙනු ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page