ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ලියාපදිංචි කිරීම සැප්තැම්බර් මස 10 වැනිදා සිට ආරම්භ කරන ලෙස පීඨාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ලෝක බැංකුවේ ‘GEM’ ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට හා අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page