ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව ලයිකා ගෲප් වෙත බදු පදනම මත ලබා දී ඇත .
ඒ සඳහා මසකට රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබාදීමට ලයිකා ආයතනය ඒකග වී ඇත .
චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබු අතර ඒ අනුව ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තබා තබා ඇති බව වාර්තා වේ.
