2022 වසරට සාපේක්ෂව 2023 ජූලි මාසය වන විට විදේශ ප්‍රේෂණ ලැබිම් සියයට 78 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වාර්තා කරයි .

2022 වසරේ එම කාලසීමාව තුළ ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.88ක් පමණක් බවත් 2023 ඒම ප්‍රමාණය ඩොලර් බිලියන 3.36 ක් දක්වා වැඩි වී ඇති බවත් වාර්තා වේ.

ඒසෙම මහ බැංකුව සදහන් කර සිටින්නේ 2023 ජුලි මාසය සදහා ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 541 ක ප්‍රමාණයක් ලැබි ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page