අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සියයට 1 කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page