ඉන්දියානු බිත්තර රුපියල් 35 බැගින් සුපිරි වෙළද සැල්වල අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරයක මිලද රුපියල් 44ත් 45ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයන් පවසයි.

ඉන්දියාවේන් බිත්තර ගැන්වීමට පෙර මිල රුපියල් 60 ත් 70 ත් දක්වා ඉහල මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකාවේ නිශ්පාදිත බිත්තර මේ වන විට පහළ බැස ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page