චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ.
මෙම රථ අති නවීන සන්නිවේදන උපාංග වලින් සමන්විත යුද රථ 11 ක් බව පවසයි
යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයක දී වැඩ බලන ආරක්ෂක අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙම රථ තොගය භාරගන ඇති බව සදහන්.
