අස්වැසුම ප්‍රතිලාභ ලබා ලබාගැනීම සඳහා හෙට ( අගෝ 30) දිනයේ රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් අමාත්‍ය රංජිත් සියබලාපිටිය පවසයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ලබා ගැනීම සඳහා පමණක් උදේ 8:00 සිට සවස 3:00 දක්වා රාජ්‍ය බැංකු විවෘතව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පවසා සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page