Tag: bank

පසුගිය වසර 3 තුල රුපියල් කෝටි 30,000 ක ස්වර්ණාභරණ හා දේපළ උකස් කර හා විකුණා ඇත…..

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව පසුගිය වසර තුනක කාලය තුලදී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව…

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් _ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට තුල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය…

කෝටි 23 කට වඩා පාඩුවක් සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවලින්.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ…

තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයන් බලපා ඇත _ අමාත්‍ය විජේදාස රාජපක්ෂ

මූල්‍ය සමාගම් කඩාවැටිම හේතුවෙන් තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමය බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී සඳහන් කර…

අස්වැසුම ලබාගැනීම සඳහා හෙට රාජ්‍ය බැංකු විවෘතයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ලබාගැනීම සඳහා හෙට ( අගෝ 30) දිනයේ රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් අමාත්‍ය රංජිත් සියබලාපිටිය පවසයි අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ලබා ගැනීම සඳහා පමණක් උදේ 8:00 සිට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි.

කවුරුන් කුමක් කීව ද මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. මේ වන විට ශ්‍රි ලංකාව ණය අර්බුදය නිසා දැඩි…

You cannot copy content of this page