ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා මේ බව පැවසීය

ඔහු වැඩිදුරටත් සදහන් කලේ ..

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදී ඩලස් ,මෛත්‍රීපාල , අනුරගේ ලණු කලා ජනතාව බිල්ලට තල්ලුකර මගහැරීම සිදුකරන බවද එජාප මහලේකම්වරයා පවසයි .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වු පසු සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙන්ම පනින බව කී රංගෙ බණ්ඩාර මහතා දැන් ඔහුට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් සිටින්නට අවශ්‍යතාවයක් නොවන බවත් ජනාධිපතිවරයා යාල සුඛෝපභෝගී හෝටලයක් විවෘත කර ඇති බවද සදහන් කරා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page