ශ්‍රී ලංකාවේ පුළුල්ම ජන සන්ධානය ලබන 08 දා එළිදක්වනවා – රංජිත් මද්දුමබණ්ඩාර
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා)…
