ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති නිති වීරෝධි පිරමිඩ ජාවාරම මගින් ඔන්මැක්ස් ආයතනය මේ වන විට ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් උපයා ඇති බව වාර්තා වේ.

ඔන් මැක්ස් ඩ් ට් ආයතනයේ අධ්‍යක්ෂක වරයකු වන ලේන්දුවගේ සම්පත් සදරුවන් ඒකම දිනයකදි තමන්ගේ නමින් දේපල 20 ක් ලියාගන ඇති අතර මේ වන විට ඒම දේපල විකිණීම හා පැවරිම් අත්හිටුවමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

ඔහු සතු ඒම දේපල වල වටිනාකම රුපියල් මිලියන 630 ක් වන අතර ඒම ආයතනයේ අනිකුත් අධ්‍යක්ෂවරුන් වන
කහදවල ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත් , සිංහල ජේඩිගේ ගයාශාන් අබේරත්න ,ගලබද විධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස්ස,මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් යන අය නිති වීරෝධි ලෙස උපයා ඇති දේපල පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය විසින් පොලිසියට දැනුම් දී ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page