ප්‍රතිඵල සඳහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න
https://www.doenets.lk/examresults
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
2022 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැති අතර
ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709 ක් විභාගයට පෙනී සිට ඇත
