රකට ව්‍යාපාරිකයෙක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අදිපති දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත.

එම පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කලේ හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ අමාත්‍යවරයෙක් ලෙස සිටි හේමකුමාර නානායක්කාර මහතාය

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්බිම ජනතා පක්ෂයේ ලාංජනය අහස් යානය වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page