හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා වනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරික වු දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා ලද මවුබිම ජනතා පෙරමුණට සහාය පල කරමින් සිටින බව සඳහන් කර තිබෙනවා .
මවුබිම ජනතා පෙරමුණට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද සදහන් වේ.
