සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කල ගනේමුල්ල සංජීව මෙලෙස ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ගමන් බලපත්‍රයේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නම සටහන්ව තිබී ඇති ව්‍යාජ ගමන් බලපත්‍රය. පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ගණේමුල්ලේ සංජීව බව ඔහු විසින් පවසා ඇත.
