ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්න ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරනයවී නොමැත.
අලුයම ගින්න හටගෙන ඇකි එම කර්මාන්ත ශාලාව තුළ කුරුඳු සහ කාඩ්බෝඩ් වැනි දෑ අඩංගු බව ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය
