පොලිස්පති සි. ඩ් වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ඊයේ දිනයෙන් අවසන් විමත් සමග වැඩබලන පොලිස්පතිවරයා ලෙස නිලන්ත ජයවර්ධන මහතා අද සිට කටයුතු ආරම්භ කර ඇත.

පසුගිය මාර්තු මාසයේ සි.ඩි.වික්‍රමරත්න මහතාගේ සේවා කලය අවසන් ව්මෙන් අනතුරුව දෙවතාවක් මාස 3 බැගින් සේවා දිගුවන් ලබ දුන් අතර එම දිර්ඝ කරන ලද සේවා කාලය ද ඊයේ දින සිට අවසන් විය.

මේ වන තුරු නව පොලිස්පතිවරයෙකු පත්කර නොමැති බව අමාත්‍යවරයා සදහන් කලා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page