කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදු කිරීමට නියමිත දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ.
ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ධුරයන්හි මෙම සංශෝධනය සිදු කිරීමට සිදු කරනු ඇති බව සදහන්ය.
දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කර්මාන්ත ඇමැති ධුරයත් ,කර්මාන්ත අමාත්‍ය ධූරය දරන රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයත් හිමිවනු ඇති බව සදහන්
