ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි .

ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහයෝගය දි රට ඉස්සරහට ගෙනියන්න කටයුතු කරද්දී ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කලහෝත් අපට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් පවසන ලදි

තවදුරටත් ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයවැය පරාජය කිරීමට උවද හැකියාව ඇති නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page