රට අතහැර යන පුරවැසියන් වැඩිම රටවල් අතරින් 3 වන තැන ශ්‍රී ලංකාවට _පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න
ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියා . එරාන් වික්‍රමරත්න…
