රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් වහා ඉවත් කරන ලෙස එම සමාගමේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත.

මිල්කෝ සමාගමේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධ වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර එ සම්බන්ධයෙන් ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා සදහන් කර සිටි.

මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති 11 ක් විසින් ඒකාබද්ධව මෙම ලිපිය යොමු කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page