තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ සදහන් කරයි.

මේ හේතුවෙන් දෛනික තැපෑල් කටයුතු හා තැපැල් ක්‍රියාවලියට බාධා පැමිණ ඇති වී ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page