[11:31 am, 11/11/2023] Thusitha Perera: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පවසයි .
පාර්ලිමේන්තු මන්ත්රී වරප්රසාද කඩ කරමින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට එරෙහිව කටයුතු කරන බැවින් මෙම යෝජනාව ගෙන එන බව ඔහු සදහන් කරයි .
කථානායකවරයාගේ පුත්රයාට රජයේ ඉහළ තනතුරක් ලබා දී ඇති බවත් එබැවින් ඔහු ආණ්ඩුවට මෙලෙස පක්ෂපාතීව හැසිරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.
[1:33 pm, 11/11/2023] Thusitha Perera: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) ප්රකාශ කර ඇත .
පාර්ලිමේන්තු මන්ත්රී වරප්රසාද කඩ කරමින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට එරෙහිව කථානායකවරයා කටයුතු කරන බැවින් මෙම යෝජනාව තමන් ගෙන ආ බව ඔහු සදහන් කරයි .
කථානායකවරයාගේ පුත්රයාට රජයේ ඉහළ තනතුරක් ලබා දී ඇති බවත් එබැවින් ඔහු ආණ්ඩුවට මෙලෙස පක්ෂපාතීව හැසිරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.
