ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පත් කර ගැනීමට පසුගිය දා ඒකමතිකව සිදුකරනු ලැබිය.
පසුගිය 15 වන දින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන විශේෂ මහා සභා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේ පැවති අතර එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත වරක් පක්ෂය නායකයා ලෙස කටයුතු කිරීමට පක්ෂ සමාජික සියලු දෙනා ඒකමතිකව තීරණය කරන ලදී.
ඒහිදි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු විසින් එය ස්ථීර කර සිටියා
