මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද (27) සිට නැවත ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ පළමු අදියර අද (24) දින උදෑසන 6.00 න් අවසන් වූ අතර මෙම මෙහෙයුමේදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කර තිබුනා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page