මෙතෙක් වගා කටයුතු සිදු කල ඉඩම් වල වගා කටයුතු සිදුකිරීමට කම්කරුවන් හිඟවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල වාගාවන් අතහැර දැමිමට සිදුව ඇතිබව කුඩා වතු හිමියන් සදහන් කර සිටි.

මේ වන විට එහි වැඩිම බලපෑම සිදුව ඇත්තේ තේ කර්මාන්තය සදහා බවත් එය මේ වන බිට විශාල ගැටලුවක් වී ඇතිබවත් ඉඩම් හිමියන් පවසයි.

අමු තේ දළු නෙලීම,තේ ඉඩම් වල වල් නෙලීම සදහා ශ්‍රමික හිඟයක් පවතින බවත් වගා කටයුතු සඳහා ශ්‍රමිකයන් නොමැතිම හේතුවෙන් ඉදිරියේ දි රට තුළ සමස්ත නිෂ්පාදනය පහත වැටෙන බවත් එය රටේ ආර්ථිකයට බලපාන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page