පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති අතර ඒම බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා සියයට 244 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම දේපාර්තමෙන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඒසෙම 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පැවති අතර ඒය පසුගිය වසරේ නොවැම්බර් මස 30 වැනිදා වන විට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒය මෙම වසරේ සියයට 10 ක පමණ වර්ධනය බවත් සදහන් වේ.
සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇති බව සදහන් කල හැක..
