Tag: tax

වාහනේ මිල මෙන් තුන් ගුණයක් බදු…

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නව වාහන 300ක් පමණ පසුගිය මාස හයක කාලය තුළ හම්බන්තොටයි වරායේ නිදහස් නොකර සිරවී ඇති බව පීඩාවට පත් වාහන හිමිකරුවන් පවසා තිබේ. ආනයනකරුවන් චෝදනා කරන්නේ…

VAT ලියාපදිංචි නොවි බදු අයකරන්නන් සොයා දේශිය ආදයම් දේපාර්තමෙන්තුව වැටලිම් ආරම්භ කරයි.

වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි. වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන…

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට ….

මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු…

බදු අංක ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ දහය ඉක්මවයි…

බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා සඳහන් කරයි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන්…

වාර්ෂික 1,200,000/= ට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයන් බදු අංකයක් ලබා නොගතහොත් දඩය රුපියල් 50,000/= යි.

තක්සේරු වර්ෂයක් සඳහා රු.1,200,000/- කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රු. 50,000/-ක දඩයක් පනවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය…

බදු ලිපිගොනු සීඝ්‍ර ලෙස ඉහළ යයි…

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති අතර ඒම බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා සියයට 244 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම…

නව බදු ප්‍රතිපත්තිය අනිවාර්යෙන්ම ආර්ථිකය සෘණ ආර්ථිකයක් බවට පත් කරනවා _ චම්පික රණවක

නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන්,ලබන වසරේ රටේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළත් ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ ආර්ථිකයක් බවට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…

වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 57 කින් සම්මතයි

වැටී බදු සංශෝධනය පිළිබඳ පනත කෙටුම්පත දෙවන වර කියවීම් අද පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ අනුව වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම යෝජනාවට පක්ෂව ජන්ද…

වයස 85 ව්‍යාපාරිකයෙක් ම්ලියන 700 ක් බදු ගෙවද්දී රටේ ඉහළම ව්‍යාපාරිකයකු බදු ගෙවන්නේ මිලියන 250 යි _ අංශු මාරසිංහ.

බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් පමණක් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…

බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි _රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කර සිටිනවා. අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය…

You cannot copy content of this page