අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය…
අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. අදාල පනත් කෙටුම්පත නීති කෙටුම්පත්…
