වැඩි කල වැට් බද්දට විරුද්ධව ජනවාරි 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී සදහන් කර සිටි …
ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන ආරම්භ කරන බවත් අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බවත් ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බවටත් ඔහු පවසයි..
