හෙට ( 24 ) අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත
ඒ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්විටුවමින් නිකුත් කළ ලිපිය අවලංගු කිරීමට සෞඛ්‍යා අමාත්‍යංශය කටයුතු කිරීමත් සමඟ ය.
කෙසේ වෙතත් ජනවාරි මාස සඳහා අදාල දීමනාව වැටුප සමඟ නොව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධාන වෙත දැනුම් දී ඇති බවද සංගමය සඳහන් කරයි
