කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට කටයුතු කර ඇත
ඒම විශ්වාසභංග යෝජනාව අද (19) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද හෙට (20) හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ද විවාදය ගැනෙන අතර හෙට ප.ව. 4.30 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවත් සදහන් වේ.
මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී කථානායකවරයා පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත .
