අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමිමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන ඇති සදහන් කරයි.

සූත්‍රයට අනුව ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.

ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් අඩු කරන බවත් එහි නව මිල රුපියල් 440 ක් ලෙසද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72 කින් පහත දැමු අතර එහි නව මිල රුපියල් 386 කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දැමු අතර එහි නව මිල රුපියල් 245 ක් වේ.

ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page