භුමිතෙල් රුපියල් 5 කින් අඩුවේ..අනිකුත් ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ..
ඊයේ (31) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත. ඊට අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5 කින් අඩු කර…
ඊයේ (31) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත. ඊට අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5 කින් අඩු කර…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමිමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන ඇති සදහන් කරයි. සූත්‍රයට අනුව ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල්…
පසුගිය ජනවාරි 30 වන දා වන විට ඩොලර් 80 ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින කිහිපය තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇත . ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පෙබරවාරි…
මෙරට වෙලදපල ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රිය සිට සංශෝධනයකට ලක් කලා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනකට අඩුවෙන් සයිනොපෙක් සමාගම විසින්…
නව වැට් බදු සංශෝධනයත් සමඟ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන්…
අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි. ඒ අනුව…
මෙම උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. සිපෙට්කෝ (Ceypetco), ලංකා IOC සහ…
අද ( ජුලි 31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත . මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතරඑහි නව මිල වන්නේ…
You cannot copy content of this page