ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද ඒක් දින නිල සංචාරයක් සදහා අද උදෑසන දිවයිනට පැමිණියා.

20 දෙනෙක්ගෙන් යුතු දූත පිරිසක් සමග අද උදෑසන පැමිණි යෝකෝ කමිකාවා මහත්මිය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි ( Hideaki Mizukoshi ) , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටින ලදි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page