ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන විසින් චෝදනා කරයි
ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75 ක් දක්වා වැඩි කර එයට ඩොලර් 18.5 සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27 ක පහසුකම් ගාස්තුවක් ද අය කරන බවත් ඒ හේතුවෙන් මෙරට සම්පූර්ණ වීසා ගාස්තුව ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතන වැඩි දුරටත් සඳහන් කරයි.
ආසියාවේ වෙනත් රටවල් හා සංසන්දනය කරන විට ඒය විශාල ගාස්තුවක් වන අතර ආසියාවේ වැඩිම විසා ගාස්තුව ව්න බවත් ඔවුන් සදහන් කරයි .
