මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) සිදුව ඇත.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වූ බව අමෙරිකානු තානාපතිවරිය සිය සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර තිබේ

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් මහතා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් සදහන් කර ඇත ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page