ඉදිරි මැතිවරණය ජාතික ජන බලවේගයට මෙන්ම අනේකුත් සියලු දේශපාලන කණ්ඩායම් වලට තිරණාත්මක බව ජාතික සංවිධාන ඒකමුතුවේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරයි …
මෙතෙක් පැවති ජනාධිපතිවරණයන් හා සංසන්දනය කර බැලිමේදි සියයට 50 කට අඩුවෙන් ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිම්න් ජනාධිපතිවරණක් ජයග්‍රහණය කල ඒකම ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා ..
විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සංධාන ගත විම නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දි ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනිමට අභියෝගයක් වන බවත් ඔහු සදහන් කරයි.
