අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ.

අද දින ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි .

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 ක් පෙනී සිටින අතර අද උදෑසන 8.30 ට විභාගය ආරම්භ වීමට නියමිත වන බවත් ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයන් වෙත දැනුම් දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page