කොතලාවල විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවට චෝදනා කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමය ඊයේ (01) උද්ඝෝෂණයක නිරත විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලහා මංසන්ධියේදී ඒම උද්ඝෝෂණය ඔවුන් විසින් සිදු කරන ලදි…
උද්ඝෝෂණයේ නිරත සිසුන් වැඩිදුරටත් පවසා සිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන ඔවුන් විසින් තවදුරටත් ඉදිරියට ගෙනයන බවයි.
