යුරෝපා සංගමයේ GSP+ බදු සහන යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත කණ්ඩායම ලබන මැයි මස 07 වනදා දක්වා මෙරට රැඳී සිටීන අතර දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page