රජයේ වෛද්‍යවරුන් ලබන 23 දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට .

ජනවාරි 23 දා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කිරීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කර සිටී..

නියමිත සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මුල් කරගෙන මෙම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹිමට තීරණය කළ බවයි
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසයි…

අද (19) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page