කොළඹ වරාය නගරයට අදාල රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් ය.

එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසිවලට අනුව ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතය.

මේ අනුව එම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතින බව වාර්තාවේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page