ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය භරණ ජයවර්ධන මහතා කියා සිටියේ කථිකාචාර්යවරුන් මෙරට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බවයි.

මෙලෙස විදේශගතවන කථිකාචාර්යවරුන් අතර තරුණ කණ්ඩායම බහුතරයක් සිටීම ද කැපී පෙනෙන බවත් ඉදිරියේදී උසස් අධ්‍යාපන ආයතන පවත්වා ගනයාම ගැටලුකාරී තත්ත්වයක් වන බවද මහාචාර්ය භරණ ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page