අද (ජුලි 14) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත .

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02 ක් ලෙසටය.

අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7 ක් ලෙසිනි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page