කොළඹ වරාය නගරයේ අලුතින් ඉදිකෙරුණු වෙරළ තිරය අද මහජනතාව විවෘත කෙරුණා.

මුහුදු ගොඩ කරමින් ඉදිකරන ලද මෙම වරාය නගරයේ වෙරළ තිරය අද සිට දෙස් විදේස් සංචාරකයන්ට විවෘත කර ඇත .

මෙම වරාය නගරය තුල කිලෝමීටර් 2 ක පමණ වෙරළ තිරය සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසක් ද නිර්මාණය කර ඇති බව සදහන් .

මෙම වෙරළ තිරය ඔනැම අයෙක් වෙනුවෙන් විවෘතව පවතින අතර ඒ සදහා කිසිදු අය කිරිමක් සිදු නොකරනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page