මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අද පෙරවරුවේ රියැදුරුට වේගය පාලනය කිරිමට නොහැකිව පාරෙන් ඉවතට විසී වී පෙරළි ඇත.

රෝද හතරම උඩට සිටිනසේ පෙරළී සිදුවූ මෙම අනතුරින් මගීන් 15 දෙනකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

බදුල්ල කෙළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page