ඇමෙරිකන් ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඉංදියාව ඇති කරගෙන ඇත .
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පැමිණි අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් හමුවි මෙම එකගතාවයට පැමිණ ඇත .
